(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (2) ප්‍රදේශ රැසකට පැය 8 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (1) පස්වරු පැවසීය.
‘ඒ’ සිට ‘එස්’ කලාප 20 ට හෙට (02) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රීය දක්වා පැය හතරක උපරිමකට යටත්ව අවස්ථා තුනකදී පැය 8 යි විනාඩි 30 ක් විදුලි විසන්ධි කිරීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසම කීය.
එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට අළුයම 5.30 සිට පෙරවරු 9.00 දක්වා පැය 3 යි විනාඩි 30 ද, සීසී යන නව කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හෙට විදුලි කප්පාදුව පැය අටහමාරක්