
(අංජුල මහික වීරරත්න)
හදිසි ආපදා තත්වය හේතුවෙන් නොවැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු නිවාඩු අවලංගු කිරීමේ තීරණය පිළිබඳ කරුණු සමාලෝචනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පවතින වත්මන් තත්වය පිළිබඳ කරුණු සලකා බලමින් ඉදිරියේදී වඩාත්ම සුදුසු තීරණයක් ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිවාඩු සම්බන්ධ නව තීරණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නුදුරේදීම දැනුම් දීමට නියමිත බව අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
120
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෞඛ්‍ය නිවාඩු ගැන නිවේදනයක්