(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පේර් ලොදම්මාර් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තිරයේ සුන්බුන් මෙට්‍රික් ටොන් මිලියන 37 ක් ගොඩගැසී ඇතැයි ලොදම්මාර් පැවැසුවේය.එම සුන්බුන් අතරට පුපුරා නොගිය බෝම්බ, පතොරොම් කොපු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.ඒ අතරින් පුපුරා නොගිය බෝම්බ කොතරම් තිබේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවැසුවේය.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 34,305 ක් මියගොස් තවත් 77,293 තුවාල ලබා ඇතැයිද ලොදම්මාර් ප්‍රකාශ කළේය.
මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්,ඔවුන්ගේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 1
නුවරඑළිය මහ නගර සභාවේ පාලන බල ප්‍රදේශයට අයත් ලවර්ස්ලීප් විනායකපුරම් හා නවගංගොඩ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පසුගිය දින 21ක් පුරාවට බීමට , වැසිකිලි භාවිතය
අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතය
වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මිය ගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් මාකොල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
Prabha Friday, 26 April 2024 09:37 PM
මෙහෙම වෙලත් අරාබිකාරයෝ මීක් නෑ...
fairoosSaturday, 27 April 2024 11:12 AM
අනේ මෙයා දන්න දේවල්
Kamal Saturday, 27 April 2024 09:02 AM
ඒ මැද්දෙ සාමයෙ පරෙයියත් ඉන්නෙ අපූරුවට !
Fathmathuwalla Sunday, 28 April 2024 08:25 AM
ට්‍රැක් රථ සීයට වැඩිය පාවිච්චි කරයි. මොකද තව සුන්බුන් වැඩිවෙනවානේ... ඉවර නැහැනේ...
චන්දිම Sunday, 28 April 2024 02:02 PM
චීන්නු එක්කලා එකතු වුණා නම් මෙව්වා මුහුදට දාලා දූපතක් හදන්න තිබුණා.