
ජනපති වැය ශීර්ෂයෙන් වෙන් කළ රජයේ මුදල් අවභාවිතා කළැයි පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ලබන පළමු වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේසත්රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු දේපල පනත මේ අයම උල්ලංඝනය කරලා, පාරේ උද්ඝෝෂණ කරපු තරුණ තරුණියන්ව බොරුවට ඒ පනත යටතේ අත්අඩංගුවට ගත්ත පව් දැන් ගෙවන්න වෙනවා...
ත්රීවීල් පක්ෂයක වුනත් පක්ෂ නායකයෙක් නිසා රිමාන්ඩ් එකේදි හොඳට බලාගනී...
ආණ්ඩුවේ මුල් අවුරුද්දේ කෝ හොරු ඇල්ලුවද කියල හිනාවෙවී හිටපු අය පෝලිමේ ඇතුලට යනකොට දැන් කෙඳිරිගානවා දේශපාලන පලිගැනීම්ලු, සාධාරණව පරීක්ෂණ තියන්නලු.
සමහරුන් දේශපාලනයට එන්නෙ රට ගොඩ නැගීමට නොව තමනට හැදෙන්නයි. මේ අය දිගටම කරානම් අපට ලෙල්ලවත් ඉතුරුවෙන්නෙ නෑ.
මෙයා ඔයදේ කරගන්න ගොඩක් මහන්සි උනා. දැන් සනීප ඇති.