
(අංජුල මහීක වීරරත්න)
මෙවර අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂක සිසුන් සංඛ්‍යාව 11,790ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.
උසස් පෙළට අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව ද ඇය සඳහන් කළාය.
මෙවර ඉදිරිපත් වූ සිසුන්ගෙන් 70.1%ක් විද්‍යාව සමත්ව ඇති බවත් ගණිතය 72.03%ක් සමත් වී ඇති බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd