
(රංජන් කස්තුරි)
පාසල් සිසුන්ට ලබාදී තිබෙන තිළිණ පත්වල කාලය දීර්ග කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඒ අනුව 2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් සදහා රුපියල් 3000 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව අදින් (28) අවසන් වීමට තිබූ එම තිළිණපත්වල වලංගු කාලය මාර්තු මස 15 වැනි දින දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd