(කුෂාන් ජයවර්ධන)
සාමාන්‍ය පෙළ විභාගය නිමාවී යතුරු පැදියකින් නිවසට යමින් සිටි පාසල් සිසුන් දෙනකු ගමන්ගත් යතුරු පැදියක් හා තවත් පාසල් සිසුවියක පැදවූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවකු හා සිසුවියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි.
ඉපලෝගම දී මෙම මාරක යතුරු පැදි අනතුර සිදුව තිබිණ.
මෙම අනතුරින් යතුරුපැදිවල ගමන් ගත් සිසුන් දෙදෙනා හා සිසුවිය බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට එහිදී ප්‍රදේශවාසී පියවර ගෙන තිබිණ.
පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් සිසුවකු අද(09) උදෑසන මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාපෙළ ඉවරවී සිසුවා මරුවා හා යයි
ajith Friday, 09 June 2023 02:20 PM
සාමාන්‍ය පෙළ සිසුවෙක්ට යතුරු පැදියක් සඳහා බලපත්‍රයක් ගත හැකියිද?
de silva Friday, 09 June 2023 06:16 PM
රියදුරු බලපත් නොමැති ළමුන් සිකූටි මහා මාර්ගයේ පැදවීම පාරේ ගමන් යන පදිකයින්ට සහ වාහන වලට දැන් විශාල ප්‍රශ්නයක් වෙලා...
පිටිගල මිලානෝ Saturday, 10 June 2023 12:50 PM
ස්කූටි පදින නංගිලා, ඇන්ටිලා සහ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ලංකාවේ මරණ බොහෝමයකට වගකිව යුතුයි....