
(යොහාන් භාසුර)
කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25 කින් පහළ දැමීමට සාපේක්‍ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීමත් සමඟ සහල් නිෂ්පාදන පිරිවැය පහළ ගිය බව කී සේමසිංහ මහතා එම වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.
රුපියල් 210ක පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200කට අඩු මිලකට ගෙන ඒමට උත්සහ කරන බවත් ඉදිරි සතිය තුළ සහල් මිල අඩු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් දුන්නාත් අපි ඕවා අහුවෙන්නේ නෑ. මොකද ඡන්දේ ඉවර වුණාම ආයේ ඕවා නගිනවා
ගොවි මහත්වරු හරිහැටි පිරිසිදු කළ වී වෙළෙදපොලට නිකුත්කරනවා නම් සහල් මිල අඩු කල හැකිය.
25% කියන්නෙ රුපියල් 200 කට රුපියල් 10 ක් නම් මුන්ගෙ දේපල රාජසංකත කරත් පව් නෑ කාලකන්නි.