(යොහාන් භාසුර )
සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
කිලෝවක් රුපියල් 230 ක්ව පැවති සම්බා සහල් කිලෝවක මිල රුපියල් 260 ක් දක්වා මෙරට ප්‍රධාන සහල් සමාගමක් කටයුතු කර ඇති බවත් තවත් සමාගමක් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.
මෙම සමාගම්වලට හිතුමතේ මිල ඉහළ දැමීමට අවස්ථාව දුනහොත් උත්සව සමය අවසන් වන විට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 300 කට ආසන්න වනු ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ පිනා ගොල්ෆෑස් එකේ ලොකු නත්තල් ගහක් ගහනවා, එක දිහා බලලා බඩ පුරවා ගන්න පුලුවන්, බල්ලන්ට රට ගියාම ඔහොම වෙනවා.
රටේ මිනිස්සුන්ට කියන්නෙ.. පුළුවන්නම් ජීවත් වෙලා පෙන්නපල්ල.. මොනවද ඔට්ටු.. හහ් හා.. (රට කරන අය එහෙමයි හිතාගෙන ඉන්නෙ)
පිනා සහ හැතිකරේ විසින් අප මවු රට, ජාතිය සහ ආගම නගා සිටුවීම සඳහා කරන ලද අපරිමිත සේවයට කෘතගුණ වෙමින්, බල්ලන්ට ගුණානුස්මරණ පිංකමක් සිදු කරමු.!!!