IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංහරාජයෙන් ශාඛ ඉස්සූ විදේශකයන් තුනක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

වලංගු බලපත්‍රයක් නොමැතිව සංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජිවි හා අජිවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ලද ඉරාන ජාතිකයන් තිදෙනකු සහ ශ්‍රි ලාංකිකයකු නෙළුව වනජිවි නිලධාරින් අද සවස අත් අඩංගුවට ගෙන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් සිව් දෙනා ලබන මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ1 Mohommad Erfan Arsalan ´2 Fironzi Arsalan Hassangholi 3 Arabzdeh Gholamneza Ahmad යන ඉරාන ජාතිකයින් තිදෙනා සහ කඳාන හපුගොඩ පදිංචි පොන්වීර ආරච්ච්ගේ දොන් අශේන් මධුරංග අබේසේකර යන සිව්දෙනා වෙති.

මෙම සැකකරුවන් නෙළුව වන අඩවි සිමාවට අයත් සිංහරාජ රක්ෂිතයට ඇතුලුවිමට ඇති ලංකාගම ප්‍රවේශපත්‍ර කව්ළුව අසලදි සිදු කරන ලද පරික්ෂාවකදි වලංගු බලපත්‍රයක් නොමැතිව ජිවි හා අජිවි ශාක කොටස් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටියදි අද සවස හයට පමණ අත් අඩංගුවට ගෙන ඇත.

වන නිලධාරින්ට ලද තොරතුරකට අනුව මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි වැන් රථයද අත් අඩංගුවට ගෙන ඇත.

ඡායාරූප සුමතිපාල දීයගහගේ



අදහස් (2)

සිංහරාජයෙන් ශාඛ ඉස්සූ විදේශකයන් තුනක් රිමාන්ඩ්

leel gunawadena Wednesday, 28 June 2023 11:30 PM

ඉරානයේ දෙන දඬුවම් ම දෙන්න

:       0       3

චේතනා Thursday, 29 June 2023 05:46 AM

ඔතන හිටපු ලංකාවෙ එකාගෙ ජීවිතාන්තය දක්වාම ප්‍රජා අයිතිය අහෝසි කල යුතුය මෙහෙම කාළකණ්නියෝ නිසා තමයි ලංකාවෙ සම්පත් වලින් නොරටුන් පේටන්ට් බලපත්‍ර ගන්නෙ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site