IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිහි නැති කළ ජිරාෆ්ගේ දිවි තොර වේ

(එච් එම් ධර්මපාල)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (25) ක් වූ එක් ගැහැණු සත්වයකු (07) වන දින හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සත්වයා පසුගිය දිනවල කකුලේ විශාල තුවාලයක් සෑදී ඇවිද ගැනීමත් අසීරුවෙන් කරමින් නිතර වැතිර සිටිනු දක්නට ලැබු ඵවත් සේවකයින් කියා සිටී .

ඒ අනුව ඉකුත් (07) වනදින සවස සත්වයාගේ කකුලට ප්‍රතිකාර කිරීම සදහා පශු වෛද්‍ය වරුන් සත්වයා නිරිවන්දනය සදහා ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරු සත්වයා බිම වැතිර ඇති අතර ප්‍රතිකාරවලින් පසු ප්‍රකෘති සිහිය ගැනීමට අපහසුවීම නිසා සත්වයා මිය ගොස් ඇත.

 



අදහස් (5)

සිහි නැති කළ ජිරාෆ්ගේ දිවි තොර වේ

ආනන්ද පිටබැද්දර Friday, 08 December 2023 03:45 PM

අනේ පව් දෙයියනේ.... අහිංසක සතා.

:       0       14

Nimal Friday, 08 December 2023 04:45 PM

නිර්වින්දනයට ප්‍රතිජීවක දෙන්නේ මොන රටේද ?

:       1       14

chandimaSaturday, 09 December 2023 12:09 AM

වචනේ වැරදුනාට ගනන් ගන්න එපා

:       0       0

chandima Saturday, 09 December 2023 12:04 AM

මේක මිනිහෙකුට උනානම් පත්තරේ වැටෙන්නෙත් නැහැ .මරණ පරීක්ශනේ දෙන්නෙත් වෙන ලෙඩක් නිසා මලා කියලා

:       0       0

UPALI Saturday, 09 December 2023 08:04 AM

මේ අහිංසක සතාගේ තුවාල ලොකු වෙනකම් බලාගන්න කෙනාට පෙනුනේ නෑ......ඔහුගේ අධීක්ෂකවරයාද ඇතුළුව ඔහුව රැකියාවෙන් නෙරපන්න..............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site