(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර තැන්නෙකුඹුර පාලම අසල මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු ගඟේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඕෂාන් මලීෂ සහ සඳුන් ඩිල්ශාන් ප්‍රනාන්දු නැමැති සිසුන් දෙදෙනෙකි.
ඔවුහු මහනුවර ඩී. ඇස්. සේනානායක විදුහලේ සහ විද්‍යාලෝක විදුහලේ 10 වසරවල ඉගෙනුම ලබමින් සිටියහ .
එම සිසුන් දෙදෙනා තවත් සිසුන් පිරිසක්
පාසලේ පැවති චිත්‍ර වැඩසටහනකට සහභාගි වීමෙන් පසු තවත් සිසුන් පිරිසක් සමග මහවැලි ගගේ දියනෑමට ගොස් තිබෙන අතර එම අවස්ථාවේ දෙදෙනකු දියේ ගිලී තිබෙන අතර ඉන් එක් අයකු එම ස්ථානයේම මියගිය අතර අනෙක් සිසුවා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිසුහු දෙකක් මහවැලි ගඟට බිලි