(රංජන් කස්තුරි)
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනය උල්ලංඝනය කර ඉකුත් වසර එකහමාරක කාලය තුළ ජනප්‍රිය පාසල්වලට සිසුන් විශාල පිරිසක් ඇතුළත් කර ඇතයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.
එම විගණනය අවසන් කරන තෙක් කිසිදු සිසුවකු ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට කටයුතු නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිසුන් ගනිද්දී චක්‍රලේඛයත් කඩලා
මුදියන්සේ... Saturday, 04 June 2022 10:26 AM
බොහෝ ප්‍රධාන පෙලේ පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීම පිණිස හොර පාරේ මුදල් ලබා ගන්නා තත්වයක් රට පුරා පවතින බැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සුදුසුය.