
(යොහාන් භාසුර)
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් සංස්කෘතික නිලධාරී තනතුර අහෝසි කර ඒකාබද්ධ සේවයේ තනතුරක් බවට කිරීමේ ආණ්ඩුවේ උත්සහයට එරෙහිව සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවට අදාල පනත සකස් කිරීම කඩිනම් කරන ලෙස බලකිරීම මූලික කරගනිමින් රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (28) විරෝධතාවක් පැවැත්වූහ.
එම උද්ඝෝෂණයට කලාකරුවන්, සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් එක්ව සිටියහ.
රටක ජාතික උරුමයන් සහ සංස්කෘතික අනන්‍යතාවයන් සංරක්‍ෂණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් දායද කිරීමේ වගකීම පැවරී ඇති සංස්කෘතික නිලධාරී තනතුර ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකලාපය හේතුවෙන් අහෝසි වීමේ අවධානමක් ඇති බව ද එහිදී සංස්කෘතික නිලධාරීහූ පැවසූහ.


(ඡායාරූප: ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංස්කෘතිය රැකගන්න නිලධාරීහූ පාරට
sharm warn Thursday, 29 December 2022 10:40 AM
තනතුරු වැඩක් නෑ තමයි. පුරාවිද්‍යා ඉඩම් හොරු අල්ලගන්නවා නම්... සඳකඩ පහන් පවා ගලවන් යනකන් බලන්න කෙනෙක් නැතිනම්... දේශපාලුවන්ම පුරාවස්තු මංකොල්ල කනකොට මේ ගොල්ලෝ නිදිනම්... බොරු තනතුරු මොකටද? මෙයාලා සංස්කෘතියේ ඉඳගෙන රටට මොනවද කළේ...?
ආරියරත්න Thursday, 29 December 2022 10:50 AM
සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා උද්ඝෝෂණය කරන මහත්වරු හා මහත්මීන් පැහැදිලි කරනවා නම් ඉතාමත් හොඳයි... ඒ අතරේ කියන්න ඔවුන්ට නැත්නම් එම තනතුර සඳහා පැවරෙන වගකීම් මොනවද කියලා 1987 දී පළාබබාලා උපත ලබන විට කච්චේරිවල නම් ඔය තනතුර තිබුණා.. ඉන්පස්සේ නම් මෙතෙක් කාලයක් එම තනතුර තිබුණාද කියලා දන්නේ නැහැ.. මම කච්චේරියේත්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලත්, පළාත් පාලන ආයතන හා පළාත් සභාවකත් සේවය කළා. ඒත් නොදන්නා නිසා ඇහුවේ... ඩිස්ලයික් නොදා පැහැදිලි කරලා දෙන්න...!
Bamunuarachchi Saturday, 31 December 2022 08:04 AM
අනේ මේගොල්ල රෑක්ක සංගිස්කෘතිය