(ඩයනා උදයංගනී)
සුව සැරිය ගිලන්රථ සේවය පවත්වාගෙනයාම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද (3) පරිත්‍යාග කළේය.
දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙනයාම අසීරු වී ඇති බැවින්, සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ තොගය පරිත්‍යාග කර ඇත.
එම ඖෂධ හා උපකරණ තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී භාර දෙනු ලැබිණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සුවසැරියට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ආධාර