(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට(29) ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයෝ දස දෙනෙක් ඇතුළත් වෙති.
සිවිල් සමාජයේ නියෝජිතයන් පත් කිරීම සඳහා පසුගියදා අයදුම්පත් කැඳවූ අතර අයදුම්පත් එකසිය විස්සකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd