
(යොහාන් භාසුර)
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබූ සීවලී රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට අද (25) පස්වරුවේ පූජා කළාය.
රුවන්වැලිසෑයේ විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ එම ධාතූන් වහන්සේ තැන්පත් කළ කරඬුව ගංගාම විහාරස්ථානයේ තැන්පත් කළහ.
කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්ඳේ අස්සජී නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ධාතූ ප්‍රදාන කිරීම පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
මේ කතාවල සත්‍ය අසත්‍ය භාවය ගැන මොනවාද කියන්න තියෙන්නේ? පවුලක් සතුව රහතන් වහන්සේලාගේ ධාතු තබාගෙන සිටීම... තවත් දේශපාලන කරණමක මුල් පිරුමක්ද? දැන් ඇති නේද?
ජනතාව වැඩ නොකර පස්සේ ගියොත්, නැවත රට ආපස්සට යනවා. උත්සව සමරලා ඉවර වෙනකොට 2025 අවසන් වෙනවා.
දාතු කතාවම බොරු හලෝ , බුදු හාමුදුරුවන් එහෙම දේශනාවක් බුදුහමේ සදහන් කරලා නෑ ,
මෙතෙක් ගිහි ගෙදරක තිබූ ඒවා සීවලී ධාතුන් වහන්සේලා කියලා කියන්න සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතුයි.