(යොහාන් භාසුර)
සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තෙක් සඳුදා, බඳාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බවත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට සේවය කළ යුතු බවත් එම අධිකාරිය දැනුම් දී තිබේ.
එම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.15 දක්වා සේවය කළ යුතු බවත් ජනතාව සේවා ලබාගැනීම සඳහා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාලයට නොමැණෙන ලෙස ඉල්ලා සිටින බවත් එම අධිකාරිය වැඩි දුරටත් පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් දැනුම් දිමක්