(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සිවිල් ආරක්ෂක බලකා භටයන්ට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි දී ගෙදර යවන්න හදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිවිල් ආරක්ෂක සේවයේ 40000ක් දෙනා රොඩු වගේ සලකන්නේ නැතුව ඒ අයට ලබා දිය යුතු සාධාරණ වන්දියක් ලබා දී කරන දෙයක් කරන්නැයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ආබාධිත රණවිරුවන්ට හිමිවිය යුතු වරප්‍රසාද කප්පාදු කරන්නට චක්‍රලේඛයක් ගසා ඇතැයිද එම රණවිරුවන් වෙනුවෙන් කිසිම ප්‍රතිපාදනයක් මේ අය වැයෙන් වෙන් වී නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ බොල ලක්ෂ කියන්නේ සොච්චමක්ද?