(රංජන් කස්තුරි)
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම අනිද්දා (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැම්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11ක් බැගින් වන්දි මුදලක් හිමිවන බවද ශ්‍රී ලංකා මහබැංකුව සුදුසු කම් ලාභී තැම්පත්කරුවන්ට මහජන බැංකුවේ ඔ්නෑම ශාඛාවකින් වන්දි මුදල් ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව කියයි.
තැන්පත්කරුවන්ට ස්වර්ණමහල් ආයතනයද විටින් විට ඔවුන්ගේ තැම්පත් මුදලින් කොටසක් ගෙවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට වන්දි
Chamani Perera Thursday, 08 June 2023 11:36 AM
මට කියන්න ETI තැන්පත් කරුවන්ට මේ මුදල ගන්න පුළුවන්ද?