IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිවාජිලිංගම් ස්වයං තීරණ අයිතිය ඉල්ලයි

(ලක්ෂ්මී ජයකොඩි)

ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටලුවට ස්වයං තීරණ අයිතිය සහිත විසඳුමක් ලබාදීම තුළින් පමණක් බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි කේ. සිවාජීලිංගම් මහතා පැවසීය.

කවර පීඩාකාරී තත්ත්වයක් උද්ගත වුවත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් පිළි ගැනීමට දෙමළ ජනතාවට සුදානම් නැහැ. ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හමුවේ යුක්තිය ඉටු කර ගැනීමට ඉන්දියාව අපට සහයෝගය ලබා දිය යුතුයි.

ජාතික ගැටලුවට ස්වය තීරණ අයිතිය සහිත දේශපාලන විසඳුමක් ලබාදීම ශ්‍රී ලංකාවේ තිරසාර සාමයත් නිදහසත් ස්ථාපිත කිරීමට ඇති එකම මාර්ගය බව පෙන්වා දිය යුතුයි. එසේ නොමැතිව වෙනත් මාර්ග වල ගමන් කිරීම කළ නොහැකියි.

ශ්‍රි ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම වෙනුවෙන් සහයෝගය ලබා දෙන මෙන් ඉන්දියාවේ ජීවත් වන කෝටි 08 ක් වන දෙමළ ජනතාවගෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටිනවා.

 

 



අදහස් (6)

සිවාජිලිංගම් ස්වයං තීරණ අයිතිය ඉල්ලයි

pakeer Friday, 16 September 2022 04:15 PM

ජාතික ගැටළුව තමුන්ලාට විතරක් නෙවෙයි.., අපිටත් තියෙනවා. මේ රටින් යන්න. පුළුවන් නම් අපිවත් එක්කන් යන්න. මේකෙ තව බලන් ඉඳලා වැඩක් නැහැ.

:       1       14

කිරි පුතා Friday, 16 September 2022 05:10 PM

මෙයාලට විතරක් අමුතුවෙන් තියෙන ගැටළුව තමයි සාමාන්‍ය සියලු වරප්‍රසාද තියාගෙන වෙනම කෑල්ලක් ඉල්ලන එක...

:       1       23

anura Friday, 16 September 2022 06:25 PM

ඔයාට පාන් ගෙඩියක් එපාද?

:       0       9

වාසල Saturday, 17 September 2022 12:37 AM

වාසල, ප්‍රභාකරන් හිටියා නම් හොඳයි කියලා හිතෙන. ඔහුට තිබුණු හික්මීමක්...!

:       0       0

Bamunuarachchi Saturday, 17 September 2022 07:11 AM

හලෝ ස්වයං තීරණ ගත්තු හාදයාට අපි අමුඩ ගස්සලයි පරලොව යැව්වේ... ඔහේව නිර්වස්ත්‍ර කරලා යවන්න වේවි.

:       0       0

Sakkilyan Saturday, 17 September 2022 08:44 AM

Yako, Do Tamilnadu people have that self determination. Tamils mother land?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site