(මනෝප්‍රිය ගුණසේකර)
කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද නිකුත් කළේය.
නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අනතුරුව ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගය කළ දිසාවිනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාරුවන්ට වැඩිදුරටත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනිය හෙද සේවය ආරම්භ කළේ උදාර සේවයක් කිරීමේ අරමුණින්.කාන්තාවන්ට පමණක් සීමාවී තිබූ හෙද සේවයට අද පිරිමිත් රිංගාගෙන ලෙඩුන්ගේ ජීවිත බිල්ලට තබා අරගල ස්ට්‍රයික් ආදිය කරනවා.එදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු ස්ට්‍රයික් අද සමන් රත්නප්‍රිය ලා ගෙනියනවා.ලෙඩුන්ට දෙවියන්ගේම පිහිටයි.
විනිසුරුතුමාට මගේ ප්‍රණාමය හොරිකඩයන්ට විරුද්ධව දුන් තීරණයට.
මහා ජනතාවගේ පූජාතන්ත්‍ර වාදය නොරකින ආණ්ඩුව කරන දේවල් ගැන මහාජන තාව පක්ෂ පාට බේදයෙන් තොරව එකමුතු උනේ නැත්නම් ඉදිරියේදී වහාල්ලු වගේ තමයි ජීවත් වෙන්න සිද්ධබන්නෙ එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි රජයෙන් දෙන රු 5000.00 අරගෙන කට වහා ගෙන හිටියොත් අපේ දරුවන්ට අඹ සරණයි
හුටා දැන් සැපද
නියමයි. අධිකරනය උත්තරීතරයි.
කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස ජනතාව පීඩාවට පත් කරමින් වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු තීන්දුව අගය කරමි .අසනීපව රෝහලක වයිද්‍යවරුන් හෝ බෙහෙත් නොමැතිව සිටීමට අවස්තාවක් සමන් රත්නප්‍රිය ට උදා වූ දිනයක ඔහුට යතාර්ථය තේරුම් යනු ඇත
මුන්ට වාරණ නියෝග නොවේ හෙන හතක්ම වදින්න ඕනේ දුප්පත් අපට කරන පාප කර්මයට
රට මුහුණ දී ඇති මෙවන් අවදානම් සහගත අවස්ථාවකදී ඇති හොඳම විසඳුම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමයි. එමගින් සියළු දේ පාලනය කර රටේ සුභසිද්ධිය පිණිස කටයුතු කළ හැක. එසේ නොකරන්නේ මන්දැයි දන්නා කෙනෙක් කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
මේක තනිකරම දේශපාලන ගේමක් . සතියක් පාර්ලිමේන්තු ගිහිල්ලා හොයා ගනිපු කෝටි ගණන් සල්ලි කෝ?
කොහොමත් සමන් රත්නප්‍රියගේ වැඩ සහ මේ දිනවල පවත්වන වැඩ වර්ජන ගැන මගේ නම් පැහැදීමක් නෑ. නමුත් වැඩ වර්ජන වලට කොවිඩ් නිසා වාරණ නියෝග පනවලා දේශපාලන රැලි වලට අවසර දෙන එක නම් හිතා ගන්න බෑ. උසාවියත් දේශපාලනීකරණය වෙලා ද??
කවුරු වාරණ නියෝග දුන්නත් අපි අපේ ඉල්ලීම් දෙන තුරු අපේ වර්ජනය අඛණ්ඩව කරනවා
කොහෙද මේ රට බන්කොලොත් කියල කියන්නෙ. මෙයා ට පිස්සු .ඉල්ලන්නෙ නැතුව දන්නෙම නෙතුව රජයෙ සේවකයන් ට රුපියල් 5000ක් පඩි වැඩි කරපු ආන්ඩුව මේක, රජයේ සේවකයන් ජනවාරි මස හා පෙබරවාරි මස එක් කරල රුපියල් 10000ක් එක් වර ගන්න කොට කොහොම ද. විශ්‍රාම වැටුප් ගන්න සීයල ට ආච්චි ලට ඊයේ රජ මගුල් ඉතින් .කෙලින්ම රුපියල් 10000ක් එක වර ලැබුනා නේ
මෙතැනින් නැවතුනේ නැතිනම් 1985 ජූලි වර්ජකයින්ට කළ දේ කරන්න...