(අංජුල මහික වීරරත්න)
2023 වර්ෂය සඳහා රජය විසින් අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල් අදාල ව්‍යාපෘතින් සඳහා වැය කිරීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල්‍ය කළමණාකරණ සාර්ථකත්වය සියයට 100ක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2023 වර්ෂයේ කුඩා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය, ගොවීන්ට පැරෂුට් තැටි ලබා දීම, Geo Goviya යෙදවුම මගින් කුඹුරු ඉඩම් මැනීම, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම ආදි ව්‍යාපෘති රැසක් සඳහා රුපියල් මිලියන 3000ක් රජය මෙම වසරේ අයවැය ලේඛනය මගින් වෙන් කර තිබිණි.
එසේ වෙන් කරන ලද මුදලින් රුපියලක් හෝ නැවත භාණ්ඩාගාරයට හරවා යැවීමට ඉඩ නොතබමින් ඉතාමත් සාර්ථක ලෙස අදාල මුදල නියමිත ව්‍යාපෘති සඳහා නියමිත කාලයේ වැය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
එම දෙපාර්තමේන්තුවේ යහපත් මුල්‍ය කළමණාකරණය සැලකිල්ලට ගනිමින් 2024 වර්ෂය සඳහා ද මහා භාණ්ඩාගාරය විසින් තවත් රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි හැසිරවීමෙන් ’’ ගොවි ජන’’ කප් ගසයි
ravin Monday, 04 December 2023 10:33 AM
බොහොම හොඳයි. අති විශිෂ්ඨයි. පූර්ණ විගණනයක් කොට නිරීක්ෂණයන්, නිගමනයන් හා පූර්ණ වාර්තාවද ඇතුළුව අනිකුත් ආයතනවලටද ලැබීමට සැලැස්වීමෙන් එම ආයතනද පූර්ණ, ඵලදායී ලෙස පවත්වාගෙන යා හැකි නොවේද?
Athula k Monday, 04 December 2023 04:57 PM
ඔය සල්ලි ගොවිජන සංවර්ධනයටම යොමු වෙලානම් හොඳයි... යටිමඩි ගහන්නේ නැතිව. අපිට මහ පොලවේ සැලකිය යුතු සංවර්ධනයක් පේන්නේ නෑනේ...!