IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු

(අංජුල මහික වීරරත්න)

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතාත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) ව්‍යවස්ථාවෙි  බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපති වෙත බලතල හිමිවී ඇත.

ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබේ.



අදහස් (8)

සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු

වික්‍රම විදුර Tuesday, 01 October 2024 02:18 PM

පුතා ආවානං ආරියාවත් උපදේශක ආරියාවගේ අම්මත් උපදේශක පඩිය කෝටියයි. ආරක්ෂාවට ගාඩ් එකට වාහන 100යි, හමුදාව‌ 500 පොලිසියේ 500.. අපිට තියෙන්නේ ගෙවන්න..

:       0       0

පිුයන්ත රත්නායක Tuesday, 01 October 2024 02:47 PM

ආදර්ශමත් මිනිස්සු රටේ නායකයෝ පවුල් පිටින් වැටුප් පෙන්ෂන් වාහන ගනිද්දී ඇත්තටම රටට ආදරේ කවුද කියලා පේනවා...

:       0       0

Rata Perata Tuesday, 01 October 2024 03:24 PM

කාලකන්නි රනිල් නම් ඉස්සරවෙලාම දෙන්නේ පඩි සහ වාහන....

:       0       0

අමල් Tuesday, 01 October 2024 05:19 PM

පඩි එපා ! අපිට ඔය කොළඹ අවටින් නිල නිවසකුයි , V8 එකකුයි, ඒක එලවන්න රියැදුරෙකුයි, එයාගේ පඩියයි, වාහනේට ඉන්ධන දීමනාවකුයි දුන්නාම හොඳටම ඇති...!

:       1       4

රන්ජන් දන්තනාරායන Wednesday, 02 October 2024 04:19 AM

මා, 1978 අප්‍රේල් මස 17 දින සිට, II වන පන්තියේ රේගු නිලධාරියෙකු ලෙස සේවයට අනුයුක්තව වසර 36 අඛණ්ඩ සේවා කාලයකින් පසු 2014.07.08. දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රේගු අධ්‍යක්ෂ ලෙස විශ්‍රාම ලැබුවෙමි. අමතරව, 2010.08.27.සිට 2015.01.08 දක්වා, ජනාධිපති කාර්යාලයේ රේගු කටයුතු පිළිබඳ උපදේශක තනතුරෙහි කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් තොරව ස්වේච්ඡාවෙන් ගරු සේවයක් ඉටු කලෙමි. නමුත්, 2011.07.25 දින සිට, එවක ජනාධිපති ලේකම්තුමාගේ දැනුම් දීමකට අනුව, ජනාධිපති කාර්යාලයේ රාජකාරි පැවරුම් සදහා යාම් ඊම් වෙනුවෙන් වැය වන ඉන්ධන පියවා ගැනීම සදහා යෝජිත රුපියල් 15,000/= ක ඉන්ධන දීමනාවක් මාගේ බැංකු ගිණුමට බැර කරන ලදි.

:       0       2

Nishan Wednesday, 02 October 2024 04:28 AM

පක්ෂෙන් දීමනාවක් ගෙවනවා ඇති...!

:       0       1

eresh Wednesday, 02 October 2024 09:08 AM

ඉතා ආදර්ශමත් පාලනයක් ..

:       1       2

Dilruk Pathirana Wednesday, 02 October 2024 10:06 AM

ඔවුන්ට ලැබෙන පහසුකම් මොනවාද. ඔවුන්ට රජයේ වාහනයක් ලැබෙනවාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site