(යොහාන් භාසුර)
රාජ්‍ය විශ්වවිද්‍යාල 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බවත් අයදුම්පත් මේ මස 14 වැනිදා සිට යොමුකළ හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (6) පැවසීය.
විශ්වවිද්‍යාල අයදුම්පත් සහිත අත්පොත මේ වන විට අවසර ලත් පොත් අළෙවිසැල්ලින් මිලදීගත හැකි බවද ඒ මහතා කීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd