IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සැරසූ යාත්‍රාවක් වඩමාච්චි වෙරළ තීරයට ගොඩ ගහලා

(ප්‍රදීප් කුමාර )

යාපනය වඩමාච්චි නැගෙනහිර උඩුත්තුරෙයි ප්‍රදේශයේ වෙරළ තීරයට සැරසිලි කරන ලද යාත්‍රාවක් වැනි යමක් ගොඩ ගසා ඇති බව එම ප්‍රදේශයේ ධිවරයෝ කියති.

එම යාත්‍රාව විදේශ රටක ආගමික වතාවත් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් බවට සැක කරණු ලබන අතර එය කුමන රටේ සිට මෙසේ මෙරට මුහුදු වෙරළට ගසාගෙන අවේද යන්න පිළිබද අනාවරණයවි නොමැත .

කෙසේ වෙතත් මෙසේ ගොඩ ගසන ලද සැරසිලි කරන ලද අලංකාර යාත්‍රාව දැක බලා ගැනීම සදහා ප්‍රදේශවසීන් එම මුහුදු වෙරළට පැමිණ ඇති අතර එය ධිවරයින් විසින් ගොඩගට ගෙන තිබේ.



අදහස් (7)

සැරසූ යාත්‍රාවක් වඩමාච්චි වෙරළ තීරයට ගොඩ ගහලා

ලුම්බිණි Thursday, 28 December 2023 10:06 AM

නිරෝධායනයක් නැද්ද මේවාට...?

:       0       5

Chandima Thursday, 28 December 2023 03:57 PM

විහාර මහා දේවි වගේ කෙනෙක් ආවාවත්ද? 

:       7       11

ගමයා Friday, 29 December 2023 05:59 AM

ගිය පාර නාගයා මතුවෙච්චි වගේ සීන් එකක්ද දන්නෑ..!

:       0       11

Chaminda Friday, 29 December 2023 07:20 AM

මෙදා පාර සරසලා කුඩු ගෙනල්ලා වගේ දේස බන්දුටත් කොකා පෙන්නල?

:       0       8

Shanaka udara Friday, 29 December 2023 03:11 PM

කොහේට හරි සුනාමියක් ඇවිල්ලද දන්නේ නැහැ...!

:       0       6

K.G.L.Maduranga Friday, 29 December 2023 10:52 PM

විහාර මහා දේවී මුහුදට යැව් ක්‍රියාත්‍රාව බොල.. කාල තරණය කරලා මේ 26 ඇවිත් තියෙන්නේ...!

:       3       2

කතරගම සොමියා Sunday, 31 December 2023 10:09 PM

වර්ණය කහපාට බැවින් මෙය ආගමික කර්තව්‍යයකට යොදා ගත්තක් බවට වැඩි බරක් තැබිය හැක.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site