(ඉන්දිකා රාමනායක)
මොනරාගල දඹගල්ල ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු ට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව දඹගල්ල පොලිසිය පවසයි.
සැකකාර හමුදා සෙබලා අනුරාධපුර සාලියපුර කඳවුරක රාජකාරි කරන සෙබළකු බව පොලිසිය පවසයි.
.ළිඳට සවිකර ඇති වතුර මෝටරයක වයරයක් සැරයන්වරයා කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැරයන්ට පහරදුන් හමුදා සෙබලා අත්අඩංගුවට