IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සැරයන්ට පහරදුන් ජාවාරම්කරු අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගලේවෙල පොලිසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු ටඅතින් පයින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන කසිප්පු ජාවාරම් කරුවන්බ ව කියන දෙදෙනකුගෙන්එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි.

කසිප්පු ජාවාරම් කරුවන්ගේ  පහර කෑමට ලක් වී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පොලිස් සැරයන් වරයාට  පහරදී තුවාල සිදුකර පලා ගිය අනිත් කසිප්පු  ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම පොලිස් සැරයන්වරයා රාජකාරි නිම කර සිවිල් ඇඳුමෙන් සැරසීඔහුගේ පෞද්ගලික යතුරුපැදියේ නැගී නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ රත්මල්වල නිලගමප්‍රදේශයේ දී මෙම කසිප්පු ජාවාරම් කරුවන් දෙදෙනා විසින් එම යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට පෙර අවස්ථාවක මෙම පොලිස් සැරයන්වරයා කසිප්පු තොගයක් සමග මොවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබි ඇත.

 



අදහස් (1)

සැරයන්ට පහරදුන් ජාවාරම්කරු අත්අඩංගුවට

ravin Monday, 04 December 2023 10:26 AM

ඇයි මේ බලාගෙන ඉන්නේ ?ඔය කිට්ටුව කොර වාට්ටු එහෙම නැද්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site