(යොහාන් භාසුර)
වහළය (පියැසි) මත සූරිය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2023) පළමු කාර්තු තුනේ පමණක් එනම් සැප්තැම්බර් 30 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක් එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා රට පුරා විසිරී සිටින විදුලි පාරිභෝගිකයන් එම සුවිශේෂී ජාතික කාර්ය සඳහා සහයොග්ය දුන් බවත් විවිධ ඉංජිනේරුමය සහ තාක්‍ෂණික ගැටළු තිබියදී ද සූරිය පැනල ජාතික විදදුලි පද්ධතියට එකතු කිරීමට කටයුතු කළ විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ද අගය කරන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විදුලිය ප්‍රශ්නය විසදීමට සැබෑම උවමනාවක් පාලකයන්ට තිබේනම් තමන්ගෙ වහලයට සූර්ය පැනල සවිකරන්න කැමති අයගෙන් අයදුම්පත් කැදවා කටයුතු කලොත් ඔය ව්‍යාපෘතිය තවත් සාර්ථක වෙන්න පුළුවන් දැනට තියෙන්නෙ ජනතාව නොදැනුවත්කම පමණයි