IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සොරබොර අනතුරින් 11ක් රෝහලට

(රංජිත් කරුණාවීර සහ ප්‍රසාද් රුක්මල් )

මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්‍රදේශයේ දී අද (26) රාත්‍රි වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව මහියංගන පොලිසිය පවසයි .

බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් අනතුරින් මෙසේ තුවාල ලබා ඇතයි පොලිසිය කීය

තුවාලකරුවන් අතර අවුරුදු 10ක කුඩා දරුවකු ඇතුලු  කාන්තාවෝ හයක් වෙති.

අනතුරින් වෑන් රථ රියැදුරු ද බරපතළ තුවාල ලබා ඇත.

මොවුන් අනුරාධපුරයට ගොස් ආපසු බදුල්ල බලා ගමන් කරමින් සිටියදි වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසාවෙන් මෙසේ වෑන් රථය මාර්ගයේ ඉවතට පැන විශාල ගසක ගැටීඇති අතර ,තුවාලකරුවන් වෑන් රථය තුල සිරවී සිටියදි මහත් වෙහෙසක් දරා පොලිස් නිළධාරින් අවට උදවිය එක්වී ඉවතට ගෙන මහියංගන රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (0)

සොරබොර අනතුරින් 11ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site