(රන්ජන් කස්තුරි)
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ජාතික වගකීමක් ලෙස සලකා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඇත්තම කතා කරමුද? පහුගිය ආණ්ඩුවෙන් ඕක ගෙනාවා. ඒගොල්ලෝ පැරදුනා. හැබැයි, වැඩේ ඉතාම හොඳ දෙයක්. ඔය ගොල්ලෝ ඒ මිනිස්සුන්ට ක්‍රෙඩිට් එක දෙන්න කැමති නෑ. ඒක අපිට තේරෙනවා. කොහොම හරි කමක් නෑ, වැඩේ හොඳයි. දරුවන්ට ඕක දෙන්න.
ඉතා හොඳ ප්‍රවණතාවක්. හොඳ දේ කවුරු පටන් ගත්තත් ඉදිරියට ගෙන යාම
මෙයයි විය යුත්තේ. හොඳ දෙයට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුමයි. කිනම් ආණ්ඩුවක් යටතේ වුවත් එය නොකඩවා ක්‍රියාත්මක විය යුතුමයි. නමුත් යම් අක්‍රමිකතාවක් හෝ දුර්වලතාවයක් ඇතොත් එය ඉවත් කොට ඉදිරියටත් ගෙන යායුතුයි.
දේශපාලන කුහකකම් නැතිව හරි දෙයක් සඳහා එකඟවීමත් වැරදි දෙයක් විවේචනය කිරීමත් දේශපාලකයාගේ යුතුකම වන අතර මේ අවස්ථාවේ ඔබ එය තේරුම් ගැනීම පිළිබඳව ස්තූතිය පළකරමි.
ළමයෙක් වටින්නේ ලක්ෂ 2ක්දැයි අහපු කට්ටියනේ. කමක් නැහැ පහුවෙලා හරි මොලේ පෑදුණු එක හොඳයි.