IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘සිරි අසිරි‘‘ ඇගැයුම් උළෙලෙන්

ශ්‍රී ලාංකේය පත්‍ර කලා ඉතිහාසයේ තිස්තුන් වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වය හෙබ වූ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ඇගැයුම් උළෙලක් දේශපාලනාඥයන්, පත්‍ර කලාවේදීන්,මාධ්‍යවේදීන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දි අද පස්වරුවේ පැවැත්විණි.

‘‘සිරි අසිරි‘‘  මැයෙන් පැවැත් වූ මෙම ඇගැයුම් උළෙලේ දී තිරිකුණාමලයේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත  මහා නිකායේ මහා නායක හිමි,  විශ්‍රාමික විදුහල්පති දෙයියන්දර අමර ගුණසේකර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, රජරට විශ්ව විද්‍යාලයේ  ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර, මහත්වරු දෙසුම් පැවැත් වූහ.

සමන් අතාවුද හෙට්ටි මහතා නිවේදන කටයුතු සිදු කළ අතර  උත්සවයේ නර්තන නිර්මාණය දායක්තව රංගික ජීවන්ත  ප්‍රමුඛ රිවේගා රංගායතනය  සැපයීය.

සිරි රණසිංහ මිත්‍ර සමාජය මෙම උත්සවය සංවිධානය කළේය.

(ඡායාරූප-ගයාන් අමරසේකර සහ ලහිරු හර්ෂණ)



අදහස් (1)

‘‘සිරි අසිරි‘‘ ඇගැයුම් උළෙලෙන්

මැක්ස් Thursday, 21 December 2023 01:10 AM

එඩ්මන්ඩ් රණසිංහ මහතා සේ ම සිරි රණසංහ මහතා ද ශ්‍රී ලාංකීය පත්‍ර කලා දැවැන්තයින්. යුග පුරැෂයින්. ඇගැයීම සතුටක්. පාඨක අපගේ ද ප්‍රණාමය එතුමාට!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site