(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සියලුම පළාත් වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලාංකිකයන් මිලියන 7.5ක් ප්‍රමාණවත් ආහාර හිඟයකට මුහුණදී සිටින බවට පළ කෙරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව ද ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගිතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
ශ්‍රී ලාංකිකයන් මිලියන 7.5ක් ප්‍රමාණවත් ආහාර හිඟයකට මුහුණදී සිටින බවට පළ වන පුවත් භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමේ (CFSAM) සොයාගැනීම් වලට පරස්පර බවද සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියලු පළාත්වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක්
prasanna Tuesday, 13 June 2023 07:20 PM
මේවා අමූලික බොරු
Nimal Tuesday, 13 June 2023 07:25 PM
අනේ පලයන් බන් යන්න .මෝඩ ඩොලර් කාක්කා