
( මහින්ද නිශ්ශංක)
අද (23) සිට ලබන නොවැම්බර් මස 14 දා දක්වා සියළු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කටයුතු වෙනුවෙන් මෙසේ තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd