( බී.ජී. චතුරංග)
අනුරාධපුර වන්දනාවේ පැමිණ මව්පියන් සමග නුවර වැවේ දිය නෑමෙන් අනතුරුව ගොඩට පැමිණි හය හැවිරිදි පිරිමි දරුවකු එම වැවේ සොරොව් ඇළට වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ B/ 21, මොලගොඩ, කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටි නිශාන් පමුදිත දිෂාල් විජේසිංහ නමැති හය හැවිරිදි පිරිමි දරුවෙකි.
ඉකුත් 20 දා කෑගල්ලේ සිට අනුරාධපුරයට පැමිණ සිද්ධස්ථානයකට තිබූ බාරයක් ඔප්පු කිරීමෙන් අනතුරුව, දරුවාගේ මව පියා, ඥාතීන් තිදෙනෙකු, අනුරාධපුර නුවර වැවේ, අනතුරු දායක ස්ථානයක් යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයක දිය නෑ ඇති බව පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සය හැවිරිදි දරුවා නුවර වැවට බිලි