
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ඉලන්තඩිය කසකැලේ මුහුදේ දිය වැලකට හසුවු සීයා හා මුනුපුරෙකු දියේ ගිලි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් සයිඩ් කච්චමොහොමදු හා ඔහුගේ මුනුපුරා වන 21 හැවිරිදි මෙහොමඩ් සහිර්කාන් නැමති තරුණයෙකී.
හජ්ජී වෙනුවෙන් සිය මුනුපුරන් හා පවුලේ උදවිය සමග ඉලන්තඩිය වෙරළට පැමිණි ඔවුන්ගේ සීයා මුණුපුරන්ගේ ආශාව ඉටු කිරීමට මුහුදේ නෑමට අවස්ථාව ලබා දී ඇති බව කියයි.
කෙසේ වෙතත් මුනුපුරන් තිදෙනා එකවර දිය වැලකට හසුවි ගසා ගෙන යනු දුටු සීයා මුහුදට පැන පිනා මුනුපුරන් දෙදෙනෙකු ප්‍රදේශවාසින් සමග ඒකවි බේරා ගෙන ගොඩඩ ගෙන ඇති බවත් ඉන් පසුව දිය වැලකට හසුවු අනෙක් මුනුපුරා බේරා ගැනිමට යාමේදි සීයා හා එම මුනුපුරා දිය වැලකට හසුවි නොපෙනි ගොස් තිබු බව කියයි.
සිද්දියෙන් පසු සියාගෙ සිරුර ප්‍රදේශවාසින් එක්වි මුහුදේ ඉලන්තඩිය මුහුදේ තිබි සොයා ගෙන තිබුනී.
දිය වැලකට හසුව අතුරුදහන් වු මුනුපුරාගෙ සිරුර ආලංකුඩාව මුහුදේ පාවෙම්න් තිබියදී ධීවරයින් දෙදෙනකු විසින් ගොඩට රැගෙන විත් තිබු බව කියයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීයා සහ මුනුපුරා දිය රකුසාට බිලි