( ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
උන් වහන්සේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකල බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා කියයි
සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වසන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ එම පුදබිමේ සේවයේ නියුතු යුද හමුදාව,පොලීසිය,සිවිල් ආරක්‍ෂක බළකාය ඇතුලූ කාර්ය මණ්ඩලය ඇන්ටිජන් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෝමාවතියේ හිමිනමකට කොරෝනා
Kamal Tuesday, 27 April 2021 08:45 AM
සෝමාවතියේ තවත් හාස්කමක්...
සුවාහිර් Tuesday, 27 April 2021 02:11 PM
කාලකණ්ණි සතුටක් ලබනවා වගේ ස්වාමීන් වහන්සේට වූ දේ ගැන. ඔහේගේ බුද්ධාගමේ අයනේ කොරෝනා අරගෙන පන්සල් ගිහින් තියෙන්නේ. ඉතින් ඒ පොඩි ස්වාමීන්වහන්සේට බෝ වෙන්න ඇති...
Nihal Tuesday, 27 April 2021 10:25 AM
හිමියනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
Nandana Tuesday, 27 April 2021 03:22 PM
රෝග සුවකර ගන්න ගොඩාක් අය සෝමාවතී වන්දනාවේ යනවා...