
(යොහාන් භාසුර)
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාට දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් අද (2) අවසන් ගෞරව දැක්වූහ.
සම්පන්දන් මහතාගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහාචාර්ය ජී. එල්. පීරිස්, තිස්ස අත්තනායක, දයාසිරි ජයසේකර සහ වජිර අබේවර්ධන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාවා තවත් එක පෙරේතයෙක්