(ඩයනා උදයංගනී)
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මෙම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේදී ලබා දී ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මීට අමතරව විභාග දෙපාර්තමේන්තුවට ඉදිරියේදී තරඟ විභාග ආදී විභාග 35ක් පමණ පැවැත්වීමට තිබෙන බව කී ඇමතිවරයා ඒ සඳහා ද කටයුතු කරගෙන යන බව කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd