(යොහාන් භාසුර)
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිමෙන්ති කොට්ටයක් 500/= කින් වැඩි කරයි. මුදලාලිලාට සියලු ආරක්ෂාවයි රැකවරණයි!!!
පිනාට ලෝකේ වටේ රවුම් ගහන්න සල්ලි හොයලා දෙන්න බදු ගහපල්ලා
ජාවාරම්කාරයෝ දැන් කොට්ටයක මිල 1000 කින් වැඩි කරයි
මිල වැඩි කලොත් සේ එක බහිනව , එවිට බදු ආදායමත් අඩු වෙනව , සිමෙන්ති , යකඩ , මිල අඩු කරන්න එවිට මිනිස්සු ඉදිකිරිම පටන් ගනිවි
ඉදිකිරීම් නැවතිලා රැකියාවලට තිත. ඒක උඩට බදුත් වැඩිකලාම හරි... ආයෝජන ප්‍රවර්ධනය කියන්නේ තියෙන ටික නැතිකිරීම?