(යොහාන් භාසුර)
‘වැට්’ බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති මිල රුපියල් 150 ත් 350 ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පැවසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක් දක්වා ද, තවත් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,450 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.
බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය කොහොමත් වල පල්ලටනේ... අඩුම මූලික වුවමනාවක් වන ඉදිකිරිම්.... බදුවලින් නිදහස් කරන්න තිබුණා..
තිබුණු සීයට 15%ට තවත්3%ක් එකතුවෙලා තමයි 18%වෙන්නේ. එහෙම නම් රුපියල් 60යි වැඩිවෙන්න ඕනෑ.. 150ක් 350ක් වැඩිවෙනවා කියන්නේ ගසාකෑමක්...!
ඡන්දයක් එනකම් ඉන්නෙ.
කමක් නැහැ. අපිම දරාගන්නම්... අර බිලියන ගණන්වංචා කරපු ගජ මිතුරන් ටිකට කරදරයක් වෙන්න තියන්න එපා...
ආයේ කටු මැටි ගෙවල් තමයි ඉස්සරහට හදන්න වෙන්නේ...