IMG-LOGO

සමන් රත්නප්‍රියට ලොකු පුටුවක්

(අංජුල මහික වීරරත්න)

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිවරයා  වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර අැත.



අදහස් (14)

සමන් රත්නප්‍රියට ලොකු පුටුවක්

වර්ණකුලසූරිය Tuesday, 02 August 2022 03:55 PM

පසුගිය මාසයේ කතා කරපු සමන් රත්න ප්‍රිය මහතාද ඊයේ රෑපවාහිණියේ වැඩසටහනක කතා කළේ කියා සිතා ගැනීමට නොහැකියි. ඊයේ කතාව අහපු මම අද මෙවැන්නක් බලාපොරොත්තු වුනෙමි. මිනිස්සු ඇඳුම් අඳින්නේ කුමකටද කියාවත් මෙතුමා දන්නේද යන්න සැක සහිතය.

:       0       0

ravin Tuesday, 02 August 2022 04:07 PM

කුලපති කමකුත් හම්බවෙයිද?

:       0       0

කිරිපුතා Tuesday, 02 August 2022 04:07 PM

මේ මිනිසුන් වෙනත් ආණ්ඩුවකට රට කරන්න නොදී වැඩ වර වරා නටන්නේ මෙන්න මේ නිසයි. මෙයාලගෙ පදේට නටන සාමාන්‍ය ජනතාව ඒක දැනගන්න ඕන

:       0       0

wedage Tuesday, 02 August 2022 04:25 PM

ජනදිපතිට වෘතීය සමිති කීයක් තියෙනවද ??

:       0       0

Hafeel Tuesday, 02 August 2022 05:03 PM

දිනෙන් දින රනිල්ගේ ගෝලයින්ට තනතුරු. මේකටද සියලු දෙනා එකට එක්වී වැඩ කරන්න ඕනේ කියලා ජනාධිපති ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ? මේකද රනිල්ගේ ආර්ථික සැලැස්ම..? මෙහෙමද රටට විදේශ විනිමය අරන් එන්නේ? දැන්වත් තේරුම් ගතයුතුයි..., රට කොයි දිසාවටද ගමන් කරන්නේ කියලා...

:       0       52

Vijitha Tuesday, 02 August 2022 05:37 PM

මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රීකමට අරං මාසයක් යන්න කලින් රනිල් සහ ආණ්ඩුවම ගෙදර ගියා. මේ පාර අධ්‍යක්ෂක කරගෙන සතියක් යන්න කලින් ගෙදර යයි...

:       2       39

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 02 August 2022 05:39 PM

දැන් මිනිහාගේ අරගලය ඉවර ඇති... අනේද කියන්නේ...? අපේ රටට බුදු සරණයි...!

:       1       42

මහසෙන් Tuesday, 02 August 2022 06:32 PM

පලවෙනි පාර ජාතික ලැයිස්තුවන් පාර්ලිමේන්තු ගිහින් පර්මිට් ගත්තා. මේ පාර තව තනතුරක් දුන්නා. මේ තමයි ලංකාවේ ඉන්න වෘත්තීය සමිති නායකයින් කියලා කියාගන්නා අය. අර ස්ටාලින්ව පත් කරගන්න බැරිද උපදේශක තනතුරකට...?

:       3       50

rohini Tuesday, 02 August 2022 08:43 PM

පක්ෂයේ තවත් කෙනෙකුට වරදාන

:       0       35

චන්දන Tuesday, 02 August 2022 09:05 PM

තවත් වාහනයක් හරි වගේ...!

:       0       39

darman Tuesday, 02 August 2022 09:16 PM

සතියකට මන්ත්‍රී වෙලා කෝටි 5 ක වාහනයක් ගත්තා. මේ පාර ගේම කොහොමද මන්දා... ස්ට්‍රයික් එහෙම නැතෙයි. කෝ මෙයාගේ පස්සෙන් යන අය...!

:       0       43

විජේ Wednesday, 03 August 2022 06:38 AM

මල්දෙනිය ජනාධිපති, ප්‍රියන්ත ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්! එතකොට කෝ ජෙහාන්?

:       0       0

anura Wednesday, 03 August 2022 07:06 AM

ලොකු බාල්දියක් දුන්නොත් නරකද?

:       0       0

Demuni Uduwara Wednesday, 03 August 2022 07:32 AM

Ranil Wickramasinghe is attempting to break the record of Mahinda Rajapaksa's 38 Advisors. They will do everything whatever they need misusing our money. Immunity should be dropped immediately !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 195 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1701 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site