IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුමිත්‍රා පීරිස්ගේ අභාවයට මැති සබයේ ශෝකය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් මැති සබයේ ශෝකය පළකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"සුමිත්‍ර  පීරිස්  මහත්මිය වියෝව පිළිබඳව  රජය වෙනුවෙන් එතුමියට අප ශෝකය පළ කරනවා. ලෙස්ටර් ජේමිස් පීරිස් විශිෂ්ටතම සිනමාවේදියාගේ බිරිඳ වගේම සුමිත්‍රා පීරිස් මහත්මියගේ ස්වාධීන නිර්මාණ රාශියකට ජාත්‍යන්තර ගෞරවය ලබා තිබෙනවා. රටට ගෞරවය ලබා දී තිබෙනවා."යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද,ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් ශෝකය පළ කළහ.



අදහස් (4)

සුමිත්‍රා පීරිස්ගේ අභාවයට මැති සබයේ ශෝකය

Lalla Thursday, 19 January 2023 11:14 AM

පාර්ලිමේන්තුවේ ඉන්න මහල්ලන් රෑන කවදාද නිවනට යන්නේ. පලමුව 80ට වැඩි අයගෙන් පටන්ගත්ත නම්...

:       5       7

sharm warn Thursday, 19 January 2023 01:32 PM

ඒ මනුස්සයාට ඉන්න ගෙයක් දුන්නේ නැහැ .රටට කීර්තියක් අත් කරදෙන නිර්මාණ කීයක් කරපු අයද .අන්තිමේ කුලී ගෙදරක මැරෙනකල් ම ඉන්න උනා.ශෝකය පල කරන්න විතරයි දන්නේ

:       2       3

gundaThursday, 19 January 2023 02:27 PM

ශර්ම් මල්ලි, සුමිත්‍ර පේරිස් මහත්මිය මැරෙන තෙක්ම කුලී නිවසක සිටිය කියන එක ඉතාම නම්බුකාරයි. කවුරු හරි ලෙස්ටෙර් මහත්ට ගෙයක් දුන්න නම් ලෙස්ටෙර් පවුලෙම ස්වාදීන තවය නැති වෙනව. අපි එතුමියට මෙන්ම ලෙස්ටෙර් මහත්මයටත් නිවන් සුව පතමු.

:       0       2

siri Thursday, 19 January 2023 03:35 PM

"සාගර ජලය මඳි හැඬුවා ඔබ සන්දා"

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site