
(අංජුල මහික වීරරත්න)
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය දැරූ බී. විජයරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
විජයරත්න මහතාගේ සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් බාරගෙන ඇත.
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය සඳහා ඉදිරියේදී සුදුස්සකු පත්කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ ලබා දීමට සුදුස්සන් හඳුනාගැනීමේ කාර්යභාරය පැවරී තිබූයේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර මන්ත්‍රීලා ,හොර ඇමතිලා වගේ අසික්කිත උන්ට පක්කලිකම් කරන උන්ට අස්වැසුම දෙන්න කියලා ලියුම් අරගෙන එන වහල් ගෝත්‍රිකයින් දැන් වැඩියිලු.සාධාරණය කරන්න බැරි නිසා ඉල්ලා අස්වුණා' කියලා තමයි ආරංචි.