
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
රණතුංග මහතා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-
මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නෑ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් කතා කරන එක සාදාචාර නෑ. විපක්ෂ නායකතුමා එකඟ වෙනවා නම් වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට අහන්න. ඒක වරප්‍රසාද කමිටුවට දාන්න. ස්ථාවර නියෝග අනුවයි කටයුතු කරලා තිබෙන්නේ. නැත්තම් අපි වැරදි දෙයක් කළා කියලා රටට වැරදිම දෙයක් යනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මෙව නියම ස්තාවර නියෝග නෙ. හොර ගෑනුන්ටත් එන්න පුලුවන් ද? කප්පම් ඉල්ල උසාවියෙන් වැරදි කාරයො උන උන් ඉන්න ප ර්න්තුවෙ මෙවා මොනවද?
බොරුවට ස්තාවර නියෝග ස්තාවර නියෝග ගාන්නෙ නැතිව හරියට කියපන් මොන ස්තාවර නියෝගය අනුවද එහෙම කෙරුවෙ කියලා, මූ දන්න ස්තාවර නියෝගයක් නැහැ බොරුවට ගහ ගන්නව.
සභාපතිවරයාගේ පුත්‍රයා නොට්ටිගේ පුතා
මේකා නේද කප්පම් කාරයා.
කප්පම් රජෙක් ජනතාව අමතයි, කප්පම් ගැනීමේ අගය කියයි...
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකයාට නැති වරප්‍රසාදයක් සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබෙන ලෙසට ස්ථාවර නියෝග සැකසුවේ කවුද ලොක්කො
කප්පම් ගන්න එකේ වරදක් පේන්නේ නැති කෙනා ඥාති සංග්‍රහයේ වරදක් දකින්නේ කොහොමද?