(අංජුල මහික වීරරත්න)
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියකු වන ජයන්ත විජේරත්න මහතා පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය දැරූ බී. විජයරත්න මහතා ඉල්ලා අස්වූ අතර විජයරත්න මහතාගේ සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් බාර ගත් බව නිවෙිදනය කෙරිණි.
අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ ලබා දීමට සුදුස්සන් හඳුනාගැනීමේ කාර්යභාරය පැවරී තිබෙන්නේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හිටපු සභාපති වරයා ප්‍රතිලාභීන් තේරීමට සකසා තිබූ නිර්නායක සුදුසු නැහැ මොකද මාසික ආදායම් ලක්ෂයක් ඉක්මවා තිබුනත් ගෙදර කපරාරු නැත්නම් අස්වසුම අනුමත කලා ප්‍රාදේශීය ලේකම් විසින් ව්‍යාපාර ලියාපදිංචි කර තිබුනත් ඇස්වැසුමෙන් අනුමත කලා ඉල්ලුම් පත්‍රයේ ලබාගත් විස්තර සදහා දේපළ ඉඩකඩම් ගැන බලා නැහැ සමහරක් විශ්‍රාම වැටුප් ගන්නා පවුල්වලට දීලා තියෙනවා හේතුවක් තමයි තොරතුරු ගැනීමට සැකසූ ආකෘති පත්‍රයේ අඩුපාඩු තිබීම