
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සබරගමු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයාට 2014 -2017 කාලයේදී අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රුපියල් හැත්තෑ හත් ලක්ෂ තිස් දහස් දෙසිය හැට දෙකක් වැඩිපුර ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණයවී යැයි කෝපා කමිටුව පවසයි.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සබරගමුව පළාත් සභාවේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 04
631
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමු හිටපු මහ ඇමැති හොරට තෙල් සල්ලි අරන්
ගුණරත්න Friday, 08 August 2025 03:43 PM
පාණ්ඩුවේ 17 දෙනෙක් අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් යන දෙකෙන්ම ඉන්ධන දීමනාවක් අරන් අහු වුණා. ඒ ගැන කිසිම කතාවක් නැහැ.
රනේ Friday, 08 August 2025 05:09 PM
කොහොමද පලපුරුද්ද?
Perakum Liyanagama Friday, 08 August 2025 08:14 PM
ඕවා අමුතු දේවල් නොවෙයි අපට... අපි පත්කරලා එවන හැම දේශපාලුවෙක්ම ඕවා කරනවා. ඒවාට අපි බදු ගෙවනවා...