ලෙබනන් ජිහාද් නායකයා ගුවන් ප්රහාරයෙන් මරුට සිරියානු ලෙබනන් දේශසීමාවේ ධාවනය වෙමින් තිබූ කැබ් රියක් ඉලක්ක කර ගනිමින්, ඊශ්රායල හමුදා ගුවන් ප්රහාරයක් එල්ල කළේය. එම ප්රහාරයෙන් කැබ් රියේ සිටි සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙය.. 14 minutes ago
Y විජිත් · 1 hour ago මේ ලැබුවාවූ 2020 නව වසර ශ්‍රී ලංකික සැමටත්, ලෝකවාසී සියලු දෙනාටත් සතුට,සැනසුම සහ නිරෝගී සුවය ලබාදෙන වාසනාවන්තම නව වසරක් වේවායි පතමි. ඒ වගේම අපේ ලංකාදීප කර්තෘ තුමාටත්, සියලුම උප කර්තෘ මහතුන්,මහත්මියන්ටත්, ලංකාදීප ඔන්ලයින් පිටුව අප වෙත ගෙන ඒමට සහාය දෙන ලංකාදීපයේ තාක්ෂණ අංශයේ සියලුම මහත්ම මහත්මීන්ටත්, අපේ ලංකාදීප පිටුවට අදහස් දක්වන ( කවදාවත් දැකලා නැතිවුනත් මට නම් හිතෙන්නේ ඒ අය මාත් සමග පාසල් ගිය අය වගේ කියලයි.අපි බැන ගන්නවා, එකිනෙකා විවේචනය කරගන්නවා, ඒවගේම අගේ කරනවා,විහිළු කරගන්නවා, දේශපාලුවන්ට බනිනවා.....හරිම සුන්දරයි මේ පිටුවේදී මට හමුවෙන සියලු දෙනාම ) සියලුම හිත මිතුරු මිතුරියන්ටත් මේ නව වසර ඔබට නිරෝගී සුවය, සතුට ,සැනසුම ගෙනෙන වාසනාවන්තම වසරක් වේවා..!!! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනයත් වසරේ අන් හැම දිනයකුත් වාසනාවන්ත වේවා !
මේ ලැබුවාවූ 2020 නව වසර ශ්‍රී ලංකික සැමටත්, ලෝකවාසී සියලු දෙනාටත් සතුට,සැනසුම සහ නිරෝගී සුවය ලබාදෙන වාසනාවන්තම නව වසරක් වේවායි පතමි. ඒ වගේම අපේ ලංකාදීප කර්තෘ තුමාටත්, සියලුම උප කර්තෘ මහතුන්,මහත්මියන්ටත්, ලංකාදීප ඔන්ලයින් පිටුව අප වෙත ගෙන ඒමට සහාය දෙන ලංකාදීපයේ තාක්ෂණ අංශයේ සියලුම මහත්ම මහත්මීන්ටත්, අපේ ලංකාදීප පිටුවට අදහස් දක්වන ( කවදාවත් දැකලා නැතිවුනත් මට නම් හිතෙන්නේ ඒ අය මාත් සමග පාසල් ගිය අය වගේ කියලයි.අපි බැන ගන්නවා, එකිනෙකා විවේචනය කරගන්නවා, ඒවගේම අගේ කරනවා,විහිළු කරගන්නවා, දේශපාලුවන්ට බනිනවා.....හරිම සුන්දරයි මේ පිටුවේදී මට හමුවෙන සියලු දෙනාම ) සියලුම හිත මිතුරු මිතුරියන්ටත් මේ නව වසර ඔබට නිරෝගී සුවය, සතුට ,සැනසුම ගෙනෙන වාසනාවන්තම වසරක් වේවා..!!!
ලංකාදීප කාර්‍ය මන්ඩලයට සුභම සුම නව වසරක් වේවා !!!
සියලු ලෝකවාසීන්ට සුබ නව වසරක් වේවා!!!
ලංකාදීප සමස්ථ කාර්ය මණ්ඩලයට සුබම සුබ නව වසරක් වේවා..!!!
ස්තුතියි...!!! ගොඩක් හොඳයි...