
(රංජක් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කරන බව අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ ඇති බව ද ඇමැතිවයා කීය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගය ලබන වසරේ මැයි හෝ ජූනි මාසයේදී පැවැත්වෙන බව ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සුසිල් අපේ ළමයි උ/පෙළ පන්තියට යන්නේ අවුරුදු 18 සම්පූර්ණ වුණාම... කිසි දෙයක් හරියට කරගන්න බැහැ. හොරාකන්න නම් එකෙන්ම පුළුවන්. 225ම රටට සාපයක්...