
(තිස්ස කොටින්කඩුව)
ජාඇල උදම්විට ප්‍රදේශයේ සුපිරි හෝටල් සංකීර්ණයක දෙපිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් ඇතිවු ගැටුමකින් 34 හැවිරිදි පුද්ගලයකු ඝාතනය වී ඇති බව ජාඇල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ජාඇල තුන්පෑලිය කුරුසවල පාරේ පදංචි 34 හැවිරිදි කිරණවල්ලි අධිකාරිගේ ධනුක සම්පත් සිල්වා නැමැති ඉදිතිරිම් ක්ෂේත්‍රෙය් කොක්ත්‍රාක්කරුවකු බව ජාඇල පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ද පාර්ශව දෙකම එම හෝටලයේ මත්වතුර පානයකර සිට ඇති අතර එහිදි සිදුවු ආරවුලකින් තදබල ලෙස පහර කෑමට ලක්වු අදාල පුද්ගලයා රාගම ශීක්ෂණ රෝහලට ඇත්ලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
මිය අයගේ සිරුර පශ්චාත් හදිස මරණ පරීක්ෂණය සදහා රාගම ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදම්විට පැත්තේ තනිකරම මදාවි .ඉගෙනගත්ත නැති නූගතුන් .මුන් පොඩි දේටත් මන්න කැති අරගෙන එන්නේ කොටන්න
බීගෙන ලංකාවේ ලෝකේ ප්‍රශ්න විසඳන්න ගියාම ඔහොම වැඩ වෙනවා